නංගිලාගෙන් ඉල්ලන්න එපා
"වෙසක් බලන්න ගියාට කමක් නෑ. අහිංසක නංගිලාගෙන් නොම්බර ඉල්ල ඉල්ල කරදර කරන්න එපා හොදේ" යනුවෙන් සදහන් කොට, සීමිත පිරිසකට ඊයේ රෑ SMS යවන ලදී. ඒ සදහා ලැබුණු පිළිතුරු පහත පරිදි වේ.
01. නොම්බර ඉල්ලන්නේ කවුද යකෝ දෙනවා ඇරෙන්න?
02. එහෙම කළා නම් අපි තාමත් Single ඇයි බං?
03. දැන් නංගිලා බං අපිට කරදර කරන්නේ
04. මොකක්ද අප්පේ ඒ හරුපේ?
05. අක්කලගෙන් ඉල්ලන්නේ
06. අම්මා ගහයි
07. මම ඔය වෙසක් බලන්න යන්නේ නෑ. නරක අක්කලා මගෙන් නොම්බර ඉල්ලයි කියලා බයයි
08. අම්බෝ! අපි එහෙම කරනවද?
09. එහෙම කියලා කොහොමද බං? නොම්බර තියෙන්නේ කෙල්ලන්ට දෙන්න
10. අයියෝ මං මේ බලන් හිටියේ ඒකටමයි
11. අඩෝ උඹ කොහොමද දන්නේ මම දැන් කරපු එක?

No comments: