රථ පෙරහැර II


වේලාව උදෑසන 7.50 පමණ විය. ඉදිරියෙන් සයිරනය දමාගත් පොලිස් යතුරු පැදියකි. පසුපසින් ප්‍රභූ යැයි සම්මත කර ගන්නා ලද කාගේ හෝ නිළ රථයකි.

විජේරාම මංසන්ධියේ රථ වාහන සදහා වූ මාර්ග සංඥා පුවරුවල රතු එළිය දැල් වුණු අතර පදිකයින් හට පාර මාරුවීම සඳහා වූ මාර්ග සංඥා පුවරුවල කොළ එළිය දැල්විණි.

අනෙකුත් වාහන පසු කරමින්, මාර්ගයේ දකුණු පසින්, කහ ඉර (සුදු ඉර) දෙසට අධික වේගයෙන් පැමිණි මෙම රථ පෙළපාලිය, ඉතාමත් අපූරුවට සහ ඉතාමත් ආකර්ශණීය ලෙස, කහ ඉර පසු කරමින් ගමන් ගත්තේය.

සකල සිරින් පිරි සිරි ලංකාව..!!!!
By : Danula

No comments:

Powered by Blogger.