මම English Teacher කෙනෙක්


එහා පැත්තෙන් : eLearning.lk එකෙන්ද කතා කරන්නෙ?

මම : ඔව්?

එහා පැත්තෙන් : මම English Teacher කෙනෙක්. මම කැමතියි ඔයාලගෙ Website එකේ English Course එකක් දාන්න. මට කියන්න පුලුවන්ද කොහොමද ඒක වෙන්නෙ කියලා?

(විනාඩි 10කට පසුව)

මම : මිස්ට වෙන මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම්, මිස්ට පුලුවන් sales@elearning.lk එකට Email එකක් දාන්න.

එහා පැත්තෙන් : sales@elearning.lk?

මම : ඔව්. sales@elearning.lk

එහා පැත්තෙන් : මට පොඩ්ඩක් ඒකෙ Spellings කියන්න පුලුවන්ද?

Photo Credits - www.shaama.ca
By : Danula

No comments:

Powered by Blogger.