බස් කැමරාව

අද උදේ ආපු බස් එකේ පිටිපස්සේ කැමරාවක් හයි කරලා තිබුණා. කැමරාව හරවල තිබ්බෙ බස් එකේ පිටිපස්සේ දොරටයි. කැමරාවේ සජීවී රූප රාමු, බස් එකේ ඉස්සරහ කණ්නාඩිය ළඟ හයි කරපු පොඩි මොනිටරේකින් පෙන්නනවා.
බස් එකේ රියදුරා, බස් එක අද්දන්න කලින්, ඒ මොනිටරය දිහා බලලා තමයි අද්දන්නේ. මේ ක්‍රමය අපේ රටේ හැම බස් රථයකටම යෙදුවොත්, බස් රථයේ පිටිපස්සෙ දොරෙන් බහිනකොට සහ නගිනකොට වෙන අනතුරු විශාල ප්‍රමාණයක් වළක්වා ගන්න පුළුවන්.

No comments: