Tom Riddle's Diary & ChatGPT

February 12, 2023
අපි (ගොඩාක්ම) පොඩි කාලෙ ඉතින් අන්තර්ජන්ජාලෙ තිබ්බෙ නැති නිසා ඔක්කොම Films, TV Series, Cartoons බැලුවෙ TV එකෙන්ම තමයි. නිවාඩු කාලෙ...

Blue බල බලම ඉන්න නෙවේ

December 25, 2022
" මොකක්...??? සීගිරි ගිහින් නෑ...????? ඔය ලස්සන වටිනා කියන ඇස් දෙකක් හම්බ වෙලා තියෙන්නෙ උඹලට Blue බල බලම ඉන්න නෙවේ.... සීගිර...

ඊට පස්සෙ?

July 14, 2022
2000ට කලින් ඉපදුණු අයට නම් ජාතික රූපවාහිනියෙ විකාශනය වුණු දියකඩ ඉම කියලා කියන්නෙ හරිම සමීප ටෙලි කතා මාලාවක්. ඒකෙ තියෙන්නෙ දූෂිත ...

එයාලා කරන්නෙ එයාලගෙ Job එක?

July 10, 2022
එයාලා කරන්නෙ එයාලගෙ රස්සාව. එයාලට බනින්න එපා. එහෙමද? එහෙනං කියන්න තියෙන්නෙ මෙච්චරයි... හොරා හොරකං කරන එකේ වැරැද්දක් නෑ. හොරකං කරන...

ජැකා සහ අලියා

July 03, 2022
ජැකාගෙ සිද්ධියට පස්සෙ තමයි දැන ගත්තෙ අපේ රටේ අලි ඇත්තුන්ට ආදරය කරන මිනිස්සු සෑහෙන්න ඉන්නවා කියලා. Posts හැදෙනවා. Comment...

හැම දෙයක්ම කියන්න එපාද?

June 01, 2022
"හැම දෙයක්ම නැතත්", "සමහරක් අවස්ථා වලදි" පෙළක් දේවල් සමහරක් අයට, එහෙමත් නැත්නම් Social Media වලින් කියන එක මග...

මේකත් Plan එකේම කොටසක්

April 17, 2022
1999 අවුරුද්දෙ ඉදලා 2012 විතර වෙනකන් මගේ එදිනෙදා කාලසටහනේ තිබ්බ අනිවාර්ය දෙයක් තමයි අඩුම රූපවාහිනී නාලිකා දෙකකවත් ප්‍රවෘත්ති බලන එක. ඒ වග...

සමාවෙන්න චතුර

April 14, 2022
226 දෙනාට විරුද්ධව කෙරෙන අරගලයේදී (ගෝටාගෝගම), එක එක සටන් පාඨ අතේ තියන් ඉන්න අවුරුදු 3, 4, 5 වයස් වල ඉන්න පුංචි ළමයින්ගෙත් පින්තූරු සහ ...

අලුත් අවුරුද්දට වැඩ ඇල්ලීම

April 14, 2022
ඉස්සර නම්, සිංහල අලුත් අවුරුද්දෙ වැඩ අල්ලන වෙලාව එනකොට අපේ ගෙදර එකම යුධ පිටියක්. "මේ වෙලාවෙත් කම්පියුටර් මගුලක් බදාගෙන ඉන්නෙ, ...

ආනන්දෙට මම කරපු ලොකුම සේවය

March 13, 2022
1 වසරෙ ඉදන්ම ආනන්දෙ හිටියත්..... පුලුවන් ශක්ති ප්‍රමාණය අනුව බාලදක්ෂ, චිත්‍ර කලා සන්සදය, උරුමය සුරකින්නන්ගේ සංගමයට වගේ බොහොම පුංචි සංගම්...

බියකරු සසර !

November 13, 2021
මේ සංසාරයේ අපේම අම්මලා, තාත්තලා, සහෝදර සහෝදරියො, ගුරුවරු, නෑදෑ හිතමිතුරො වෙලා හිටපු අයත් මෙතන ඇති... බියකරු සසර !

බද්දේගම සමිතාභිධාන

May 31, 2021
බද්දේගම සමිත හිමියන් අපවත් වෙයි - 2021.05.30 (පුවතක්) " බද්දේගම සමිත හාමුදුරුවො අපේ නෑයොත් වෙනවා. හෙන දරදඩුයි. ලංකාවෙන් පාර්ලිම...

වැව් විනාශ කිරීම සහ Covid-19

May 08, 2021
ඒ කාලෙ උසස් පෙළ ලංකා ඉතිහාසය ඉගෙන ගන්නකොට, අපේ ඉතිහාසය ගුරුතුමා (නිමල් රණසිංහ සර්) ලංකාවේ රජරට ශිෂ්ටාචාරයට එල්ල වුණු ආක්‍රමණ ගැන විස්තර ක...

විශිෂ්ටයින් අතරේ විශිෂ්ඨයෙක්

February 19, 2021
2011 අවුරුද්දේ ස්වාධීන රූපවාහිනී නාලිකාවේ ගියපු "වෙනස" වැඩසටහනෙදි පෙන්නුවා පොළොන්නරු ගල් විහාරයේ ආකෘතිය සහ පරිමාවන් යොදාගෙන නිර...

ඇයි මම මස් මාළු නොකන්නෙ?

August 30, 2020
ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි "මම මසක් මාළුවක් තියා උම්බලකඩ කෑල්ලක්වත් කන්නෙ නැත්තෙ ඇයි?" කියන ප්‍රශ්නය. ප්‍රශ්නෙට උත්තරයක් දුන...

පෝස්ටර් යුද්ධය

August 01, 2020
ගෙදර ළග අති විශාල තාප්පයකි. සති කිහිපයකට පෙර එහි එක්සත් ජාතික පක්ෂයෙන් තරග වදින අජන්තා පෙරේරාගේ පෝස්ටර දෙකක් විය (පරිසරයට ආදරේ කරන හරි ...

මම English Teacher කෙනෙක්

July 20, 2020
එහා පැත්තෙන් : eLearning.lk එකෙන්ද කතා කරන්නෙ? මම : ඔව්? එහා පැත්තෙන් : මම English Teacher කෙනෙක්. මම කැමතියි ඔයාලගෙ Website එකේ Engl...

Class Manager

July 04, 2020
එහා පැත්තෙන් : Mr.දනුල ද? මම : ඔව්? එහා පැත්තෙන් : මම තමයි "අහවල්" සර්ගෙ Classes Organize කරන කෙනා. මම තමයි ඒවායෙ Manager. ...

මා eLearning.lkහි වහලෙක්ද?

June 11, 2020
"උඹේ Facebook එක බැලුවොත් eLearning.lkමයි" "eLearning.lk එකටම ලිපි ලිය ලිය ඉදපන්. කවද්ද උඹ උඹේ බ්ලොග් එකකට අන්තිමටම ...

අපි වෙනුවෙන්

May 07, 2020
දීපංකර බුදු හාමුදුරුවන්ගෙන් බණ අහලා සංසාරෙන් එතෙර වෙන්න පුලුවන්කම තියෙද්දි අපි වෙනුවෙන් ඒ අවස්ථාව අතෑරියා. සාරසංඛෙයිය කල්ප ලක්ෂයක් ප...

බුදු සරණයි

April 03, 2020
"හරි එහෙම කරමු එහෙනං. බුදු සරණයි පුතේ... බුදු සරණයි" - දැන් සිදු වුණු දුරකතන සංවාදයක අන්තිම තත්පර පහ. යාලුවෙක්වත්, නෑදෑයෙක්ව...

Lockdown ද? Black Hawk Down ද?

April 03, 2020
මං Black Hawk Down පළවෙනි වතාවට බැලුවෙ 2008 අවුරුද්දෙ. චිත්‍රපටයේ ආරම්භක දර්ශනයේ තියෙනවා රතු කුරුසෙන් දීපු කෑම සහ වියලි ආහාර ද්‍රව්‍ය ගො...

රත්තරං හදවත්

March 20, 2020
" කොල්ලො. හදිස්සි වැඩකට මට Airport යන්න වෙනවා දැන්. ඇපි හැමෝගෙම හිත සුව පිණිස ඉස්සරහ දවස්වල මම එන්නෙ නෑ " මතක තියාගන්න, අපි...

ඒක තමයි ඇත්ත

March 03, 2020
මම - දැන්ම කෑම බෙදා ගන්න එපා. තාත්තා - ඇයි? මම - අම්මා එනකන් පොඩ්ඩක් ඉන්න. තාත්තා - මට බඩගිනියි. මම - අම්මා ආවම තුන් දෙනාම කමු. න...

මම නම් බයයි

February 16, 2020
ගොඩක් වෙලාවට ඒකාග්‍රතාවයට බාධාවක් නොවෙන වැඩ කරන කොට, YouTube එකෙන් මොකක් හරි ධර්ම දේශනාවක් අහ අහ වැඩ කරන එක මගේ පුරුද්දක්. ඉතින් ඒ ඒ වෙ...

මාමේ..... ඉඩක්

January 26, 2020
අද ගමේ පන්සලේ දහම් පාසලේ 2020 වර්ෂය වෙනුවෙන් අලුත් ළමයි ඇතුළත් කර ගන්න දවස. මමත් ඉතින් අද ආවා පන්සල පැත්තට. උත්සවයට වෙලා තියෙන නිසා දාග...

ගාලු යෑම

November 23, 2019
2011ට කලින් ගාල්ලෙ යනකොට 01. Walkman එකක් 02. Cassette පීස් 10ක් විතර 03. කියව කියව යන්න කතා පොත් දෙක තුනක් 04. වතුර බෝතල් දෙකක...

කරුමක්කාරයෝ

November 15, 2019
1 පුද්ගලයා : මේ පාර ගෙදර ඔක්කොමලා අපේ A පක්ෂයට නේද? 2 පුද්ගලයා : මමයි, නෝනයි, පොඩි දුවයි නම් කොහොමත් A පක්ෂයට තමයි. ලොකු දුව නම් C පක්...

බලාපොරොත්තු තැබිය හැක

September 11, 2019
අද හවස වැඩ ඇරිලා ගෙදර ආවෙ අද උදේ වැඩට ගියපු බස් එකේමයි. ඒ බස් එකේ උදේ සහ හවස දාපු ගීත ටික මේ විදිහට ලැයිස්තු ගත කරන්න කැමතියි. 01. ...

තුන්වන සිල් පදය

August 29, 2019
ඉස්සර ප්‍රාථමික අංශයේ ඉන්න කාලයේ චිත්‍ර තරගවලට චිත්‍ර යවනකොට, අයදුම්පතේ තියෙන "පාසලේ ප්‍රධානාචාර්යවරයාගේ අත්සන සහ නිළ මුද්‍රාව&q...

රථ පෙරහැර II

July 18, 2019
වේලාව උදෑසන 7.50 පමණ විය. ඉදිරියෙන් සයිරනය දමාගත් පොලිස් යතුරු පැදියකි. පසුපසින් ප්‍රභූ යැයි සම්මත කර ගන්නා ලද කාගේ හෝ නිළ රථයකි. ව...

නිකං WIFI

May 04, 2019
" 2015 අවුරුද්දේ තිබ්බ ජනාධිපතිවරණ ඡන්දය තමයි, මගේ පුතාගේ පළවෙනි ඡන්දය. එයා ඡන්දය දුන්නෙ මෛත්‍රිපාල සිරිසේනට. ඡන්දය දාලා ආවට පස්සෙ...

ආනන්දයේ ජාතිවාදය

April 27, 2019
ඉකුත් අප්‍රේල් 23 වන දින, රටේ ජාතික ආරක්ෂාව පිළිබඳ දෙරණ නාලිකාවේදී විකාශය වූ විශේෂ වාද පිටිය වැඩසටහනේදී, ආණ්ඩුකාර අසාද් සාලි මහතා වි...

සබ්බේසං ජීවිතං පියං

April 26, 2019
සෑහෙන මහන්සියකින් සහ සෑහෙනම සෑහෙන නිදිමතකින් ඉදලත්, අවුරුදු 10කට පස්සෙ පළවෙනි වතාවට, අද උදේ බස් එකේදි ඇස් දෙක පියාගත්තෙ නෑ ! සියලු ...

කාල තරණය

April 14, 2019
මේ මොහොතේ ස්වර්ණවාහිනී නාලිකාවේද, හිරු TV නාලිකාවේද අලුත් අවුරුදු "සජීවී" (Live) වැඩසටහන් දෙකක් විකාශනය වෙමින් පවතියි. එම වැඩසටහන...

අම්මා

April 10, 2019
දවසක් රැකියා ස්ථානය තියෙන ප්‍රදේශයේ මුළු දවස පුරාම විදුලි කප්පාදුවක් සිද්ධ වුණා. රැකියා ස්ථානයේ පොඩි පොත් රාක්කයක් තියෙනවා. මේ පොත්...

හරිත සරසවිය

March 30, 2019
එක්කෙනෙක් - ඔයාට කියන්න දනුල, NSBM එකේ ඉන්නෙ මහම මහා ජරා යක්කු. උන් අපේ කාලය කාලා දානවා. උන්ට තේරෙන්නෙ නෑ අපිට කොච්චර වැඩ තියෙනවද කියල...
Powered by Blogger.