Blue බල බලම ඉන්න නෙවේ

" මොකක්...??? සීගිරි ගිහින් නෑ...????? ඔය ලස්සන වටිනා කියන ඇස් දෙකක් හම්බ වෙලා තියෙන්නෙ උඹලට Blue බල බලම ඉන්න නෙවේ.... සීගිරිය වගේ ලස්සන තැන් එහෙමත් බලන්න යන්න.... "

අපිට උසස්පෙළ ඉතිහාසය විෂය උගන්වපු නිමල් රණසිංහ සර්ව මතක් වුණා හරි හරියට... ❤️
By : Danula

No comments:

Powered by Blogger.