හරිත සරසවිය


එක්කෙනෙක් -
ඔයාට කියන්න දනුල, NSBM එකේ ඉන්නෙ මහම මහා ජරා යක්කු. උන් අපේ කාලය කාලා දානවා. උන්ට තේරෙන්නෙ නෑ අපිට කොච්චර වැඩ තියෙනවද කියලා. උන්ට තේරෙන්නෙ නෑ අපේ කාලයේ වටිනාකම. කිසිම කමකට නෑ උන්.

මම -
ඇයි එහෙම කියන්නෙ?

එක්කෙනා -
උන් සෙනසුරාදට NSBM Office එක අරින්න පරක්කු වෙනවා. අපි ඉතින් රස්තියාදු වෙවී ඉන්න ඕන, අපේ Assessments එහෙම Submit කරන්න, උන් ඇවිල්ලා Office එක අරිනකන්. කොච්චර කාලයක් නාස්ති වෙනවද අපේ? කිසිම පිළිවෙලක් නෑ. කවදාවත් සෙනසුරාදට Office එක වෙලාවට අරින්නෙ නෑ නෙහ්. මහා කාලකණ්ණි මිනිස්සු ටිකක් ඉන්නෙ.

මම -
දැන් කීයටද Office එක අරින්නෙ?

එක්කෙනා -
Office එක හරි නම් අරින්න ඕන උදේ 8.30ට. ඒත් මේ යක්කු Office එක අරින්නෙ උදේ 8.32ට.
By : Danula

No comments:

Powered by Blogger.