ශ්‍රී ලංකාව යනු


ශ්‍රී ලංකාව යනු......... 

පැය ගාණක් සුද්ධ සිංහලෙන්, හරි අපූරුවට කතා කර කර ඉදලා, ටෙලිෆෝන් නොම්බරේ ඇහුවම......... 

ඉංග්‍රීසියෙන් ඉලක්කම් ටික කියන මිනිස්සු ඉන්න පුදුමාකාර රටකි.


Photo Credits - www.rd.com 
By : Danula

No comments:

Powered by Blogger.