Showing posts with label නිසදැස්. Show all posts
Showing posts with label නිසදැස්. Show all posts

සයන්ස් කල සියලු සත්

August 26, 2018
ඇරඹු දා සිට දින දක්වාම අවසානය නොයෙක් දේ අසමින එහිද සාරය ගෙන පුස්තකාලෙට යන පොත් ගොඩට යටඋන ලැබ් එකේ කල'රින පිරික්සුම් ගොන...

සිටිනට තැනක් නැතිදෝ

August 23, 2018
පෙර රජ දවස සිටියෙමි මහ මැදුරුවල..... අද රජ දවස ඉන්නෙමි මහ එළිමහනේ..... අනතුරු වෙයි මා හට අව් වැසි ඔස්සේ..... සිටිනට තැනක් නැතිදෝ අනුර...

ගත සිත නිවා සනසයි

August 21, 2018
ගත සිත නිවා සනසයි මහ බුදු පිළිරු... දුටුවද මහ කරුණා විහිදෙන අයුරු... සිත් පිත් නැති කළු ගල ඇත මහ කුරිරු... ගලකින් කෙසේ බුදු ගුණ මතු වුණෙ ...

මහ ගල් තලාවක් මැද

August 21, 2018
මහ ගල් තලාවක් මැද මුනිවත රකිනා... දාගැබ පෙනෙයි සුරමග සිඹ ගෙන සිටිනා... දස දහසක් මහ ජන ගෞරව ලබනා... සෑරද අපේ දුක් ගැනවිලි පිළිගන්නා... 

පෙර ඇත් රජ මමයි

August 21, 2018
පෙර ඇත් රජ මමයි දා කරඩුව වැඩවූ... ජන ගෞරව ලබා සිඛි දහසට යටවූ... සිටිනෙමි කන්ද උඩරට දළදා මැදුරේ... මිලන්ගොඩ නවම් මිණි නැත අද අදුරේ... දළදා...

බෙර හඩ ගිගුම් දෙයි

August 21, 2018
බෙර හඩ ගිගුම් දෙයි මහ නුවරක් පරදා... කවිකර මඩුවෙ කවි රැව් දෙයි කන් පිනවා... උඩරට නැටුම් ගිනි දැල් මැද්දෙන් පෙනෙනා... කරඩුව වඩම්වයි නෑදුන්...

සොයන්නට ගිය මග මුනීවර

August 21, 2018
සොයන්නට ගිය මග මුනීවර... කරන්නට මහ විපුල මෙහෙවර... බිද දමා සිය බැදීම් අහවර... පැවිදි වූවා විරිය යතිවර... මිලින වූ අද සමාජයෙ හිද... සියපත...
Powered by Blogger.