මහ ගල් තලාවක් මැද

මහ ගල් තලාවක් මැද මුනිවත රකිනා...
දාගැබ පෙනෙයි සුරමග සිඹ ගෙන සිටිනා...
දස දහසක් මහ ජන ගෞරව ලබනා...
සෑරද අපේ දුක් ගැනවිලි පිළිගන්නා...

Reviewed by Danula
on
August 21, 2018
Rating: 5
" මට භාවනාව ඉගෙන ගන්න ආසයි. භාවනාවට සුදුසු පරිසරයක් තියෙන, භාවනාව උගන්වන ස්ථානයක් ගැන කියන්න. මම කැමතියි ලංකාවට ඇවිත් කෙටි කලකට භාවන...
No comments: