ගත සිත නිවා සනසයි

ගත සිත නිවා සනසයි මහ බුදු පිළිරු...
දුටුවද මහ කරුණා විහිදෙන අයුරු...
සිත් පිත් නැති කළු ගල ඇත මහ කුරිරු...
ගලකින් කෙසේ බුදු ගුණ මතු වුණෙ රුසිරු...
දුටුවද මහ කරුණා විහිදෙන අයුරු...
සිත් පිත් නැති කළු ගල ඇත මහ කුරිරු...
ගලකින් කෙසේ බුදු ගුණ මතු වුණෙ රුසිරු...
No comments: