සිටිනට තැනක් නැතිදෝ


පෙර රජ දවස සිටියෙමි මහ මැදුරුවල.....
අද රජ දවස ඉන්නෙමි මහ එළිමහනේ.....
අනතුරු වෙයි මා හට අව් වැසි ඔස්සේ.....
සිටිනට තැනක් නැතිදෝ අනුරාපුරයේ.....
By : Danula

No comments:

Powered by Blogger.