බෙර හඩ ගිගුම් දෙයි


බෙර හඩ ගිගුම් දෙයි මහ නුවරක් පරදා...
කවිකර මඩුවෙ කවි රැව් දෙයි කන් පිනවා...
උඩරට නැටුම් ගිනි දැල් මැද්දෙන් පෙනෙනා...
කරඩුව වඩම්වයි නෑදුන්ගමු රාජා...
By : Danula

No comments:

Powered by Blogger.