සොයන්නට ගිය මග මුනීවර

සොයන්නට ගිය මග මුනීවර...
කරන්නට මහ විපුල මෙහෙවර...
බිද දමා සිය බැදීම් අහවර...
පැවිදි වූවා විරිය යතිවර...
මිලින වූ අද සමාජයෙ හිද...
සියපතක් වන් ජීවිතේ...
නිහඩ ගමනින් වඩිත් දනන් මැද...
රකින්නට මේ ශාසනේ...
බිද දමා සිය බැදීම් අහවර...
පැවිදි වූවා විරිය යතිවර...
මිලින වූ අද සමාජයෙ හිද...
සියපතක් වන් ජීවිතේ...
නිහඩ ගමනින් වඩිත් දනන් මැද...
රකින්නට මේ ශාසනේ...
No comments: