Class Manager


එහා පැත්තෙන් : Mr.දනුල ද?

මම : ඔව්?

එහා පැත්තෙන් : මම තමයි "අහවල්" සර්ගෙ Classes Organize කරන කෙනා. මම තමයි ඒවායෙ Manager.

මම : හරි?

එහා පැත්තෙන් : ළමයෙක් කියනවා Webinar එකේ Cam එක Stuck වෙලා කියලා. මොකක්ද ඒකට කරන්න ඕන?

මම : Software එක වහලා, ආයිත් අරින්න කියන්න. එතකොට හරියයි.

එහා පැත්තෙන් : මම එහෙම කියන්නං එහෙනන්. ඒක නෙවේ Mr.දනුල, අද පන්තිය කීයටද දන්නෙ නෑ ඉවර වෙන්නෙ? 9.30ට ද? 10.00ට ද? මම පන්ති වල වෙලාවල් දන්නෙ නෑ නෙහ් !

Photo Credits - www.td.org
By : Danula

No comments:

Powered by Blogger.