ජැකා සහ අලියා

ජැකාගෙ සිද්ධියට පස්සෙ තමයි දැන ගත්තෙ අපේ රටේ අලි ඇත්තුන්ට ආදරය කරන මිනිස්සු සෑහෙන්න ඉන්නවා කියලා. Posts හැදෙනවා. Comments දැමෙනවා. Photos දැමෙනවා. විචාර ලියවෙනවා. කවි, නිසදැස් ලියවෙනවා. හම්මේ ඉතින් මෙහෙමත් Love එකක්.

ඒ ආදරයේ තරම බලමු ඊළග වතාවෙ අලියෙක්ට වෙඩි තියලා දානකොට, අලියෙක් හක්කපටස් එකක් කනකොට, අලියෙක් කෝච්චියකට හැප්පෙනකොට, වගා ළිදක් අස්සට වැටෙනකොට, අලි වැටෙන් සීමාව ඉක්මවපු Current එකක් වැදෙනකොට.....
ප.ලි - 2022.07.06 : අසරණව ඇද වැටී සිටි මහේශාක්‍ය ඇතුගේ එක් ඇත් දලයක්, ඇතුගේ හිසට පොරෝ පහරක් ගසා, පාපතර මිනිසුන් විසින් කපාගෙන ගොස් ඇත.

ජැකාගෙ වාහනේ හැප්පුනු අලියට වැටුණු Posts, Shares සහ Comments, මහේශාක්‍යට නෑ...

එයාලාට මෙන්න මේක = 🖕
By : Danula

No comments:

Powered by Blogger.