සබ්බේසං ජීවිතං පියං


සෑහෙන මහන්සියකින් සහ සෑහෙනම සෑහෙන නිදිමතකින් ඉදලත්, අවුරුදු 10කට පස්සෙ පළවෙනි වතාවට, අද උදේ බස් එකේදි ඇස් දෙක පියාගත්තෙ නෑ !

සියලු සත්වයන් ජීවිතයට ප්‍රිය වේ...
සියලු සත්වයන් මරණයට බිය වේ...

[2019.04.21 දින ලංකාව වටා එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවෙන්, දින දෙකකට පසුව]
By : Danula

No comments:

Powered by Blogger.