අලුත් අවුරුද්දට වැඩ ඇල්ලීම



ඉස්සර නම්, සිංහල අලුත් අවුරුද්දෙ වැඩ අල්ලන වෙලාව එනකොට අපේ ගෙදර එකම යුධ පිටියක්.

"මේ වෙලාවෙත් කම්පියුටර් මගුලක් බදාගෙන ඉන්නෙ, පොතක් පතක් බලාගන්නකො ළමයො"

දැන් වැඩ අල්ලන වෙලාව වෙනකොට, මීක් සද්ධයක් නෑ...... මොකද ඔක්කොම වැඩ ටික කරන්න තියෙන්නෙ කම්පියුටරෙන් 🙈🙈🙈
By : Danula

No comments:

Powered by Blogger.