සමාවෙන්න චතුර



226 දෙනාට විරුද්ධව කෙරෙන අරගලයේදී (ගෝටාගෝගම), එක එක සටන් පාඨ අතේ තියන් ඉන්න අවුරුදු 3, 4, 5 වයස් වල ඉන්න පුංචි ළමයින්ගෙත් පින්තූරු සහ Videos, Facebook එකේ Share වෙනවා........ ගොඩක් අය ඒවට හුරේ දානවා.

එහෙම හුරේ දාන අය......... අවුරුදු පහේදි විජය කුමාරතුංග එක්ක පෙළපාලි ගිහින් කදුළු ගෑස් කෑවා කිව්වම, චතුර සේනාරත්නට හිනා වුණාට, මුලින්ම සමාව අරන් ඉන්න ඕන නේද? 😁🪓
By : Danula

No comments:

Powered by Blogger.