ගාලු යෑම


2011ට කලින් ගාල්ලෙ යනකොට
01. Walkman එකක්
02. Cassette පීස් 10ක් විතර
03. කියව කියව යන්න කතා පොත් දෙක තුනක්
04. වතුර බෝතල් දෙකක්
05. බිස්කට්, මුරුක්කු, තලගුලි, ටොපි, චොකොලට්
06. බීම බෝතලයක් දෙකක්
07. කොට්ටයක්
08. පොරවන රෙද්දක්
09. ඉර අව්ව වහගන්න රෙද්දක්
10. දුරදක්නයක් (Binocular)
11. කැමරාවක්
12. වැඩිපුර FujiFilm රෝලක්
13. Pen-touch Battery කිහිපයක්
14. නගරයෙන් නගරයට දුර ලකුණු කරලා තියෙන පුංචි සිතියම් පොතක්
15. පළාත් සහ දිස්ත්‍රික්ක මට්ටමින් මාර්ග සිතියම් තියෙන ලොකු සිතියම් පොතක්
16. පොඩි Torch එකක්
17. ලොකු Torch එකක්
18. Cap එකක් හෝ තොප්පියක්
19. කුඩයක්
20. Card Pack එකක්
21. දවස් දෙක තුනකට ඇතිවෙන්න ඇදුම්
22. පොඩි සටහන් පොතක් සහ පෑනක්
23. ඔරලෝසුවක්
24. වැඩිපුර සෙරෙප්පු කුට්ටමක්
25. සිංදු පොත්

2011න් පස්සෙ ගාල්ලෙ යනකොට
01. Phone එක
02. Camera එක
By : Danula

No comments:

Powered by Blogger.