රත්තරං හදවත්


" කොල්ලො. හදිස්සි වැඩකට මට Airport යන්න වෙනවා දැන්. ඇපි හැමෝගෙම හිත සුව පිණිස ඉස්සරහ දවස්වල මම එන්නෙ නෑ "

මතක තියාගන්න, අපි අතරෙ රත්තරං හදවත් තියෙන Clientsලත් ඉන්නවා කියලා...

2020.03.18 - ලංකාව පුරා සීඝ්‍රයෙන් COVID-19 වෛරසය (නව කොරෝනා) ව්‍යාප්ත වෙමින් යන කාලයක...
By : Danula

No comments:

Powered by Blogger.