බලාපොරොත්තු තැබිය හැක


අද හවස වැඩ ඇරිලා ගෙදර ආවෙ අද උදේ වැඩට ගියපු බස් එකේමයි. ඒ බස් එකේ උදේ සහ හවස දාපු ගීත ටික මේ විදිහට ලැයිස්තු ගත කරන්න කැමතියි.

01. දන්නෝ බුදුන්ගේ
02. සසර සැරි සරනා තෙක්
03. මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න
04. පටු අදහස් නම් පවුරින් ලෝකය
05. වැලිතල අතරේ
06. සන්නාලියනේ සන්නාලියනේ
07. දස බිම්බර මාර සෙනග
08. නන් සුරන් බැතියෙන් පිදූ
09. මහා වැස්සක පෙර නිමිති පෙනෙනවා
10. රුක් අත්තන මල මුදුනේ
11. සඳ හොරෙන් හොරෙන්
12. මගේ රටට දළදා හිමි සරණයි
13. හන්තානට පායන සඳ
14. සොරදෙටුවෙක් කස තැළුම් කකා
15. තනිවයි උපන්නේ තනිවයි මැරෙන්නේ

ඔව්. අපේ රටේ බහුතරයක් බස් මගීන්ට තවමත් බලාපොරොත්තු තබා ගත හැක..!!!!!
By : Danula

No comments:

Powered by Blogger.