Birthday එක


දෙරණ නාලිකාවේ විකාශය වන සිගිති අවුරුදු කුමරා සහ කුමරිය තේරීමේ තරගය අතරතුර.......

දමිතා අබේරත්න - දුවගෙ වයස කීයද?
ළමයා - අවුරුදු 5යි
දමිතා අබේරත්න - මේ අවුරුද්දටද අවුරුදු 5?
ළමයා - ඔව්. Birthday එක තිබුණා ගිය මාසයේ.
දමිතා අබේරත්න - ආහ්හ්...... ඉතින් මොනවද අම්මයි තාත්තයි දුවගෙ Birthday එකට දුන්නේ....?????? ළමයා - Tab එකක් !!!!!


Photo Credits - www.feedfond.com
By : Danula

No comments:

Powered by Blogger.