රට යැවීම සහ මැරීම


වෙන ටෙලි නාට්‍යවල නම් නළුවෙක් නිළියක් හදිසියේ ටෙලිනාට්‍ය අතෑරලා ගියාම, ඒ චරිතය, එක්කෝ රට යවනවා.... නැත්නම් මරලා දානවා.... ඒත් "දෙවෙනි ඉනිමේ" නම් මුලින්ම රට යවලා, ඊට පස්සේ මරලා දානවා...

#RIP Ravi Fernando


Photo Credits - www.sinhalateledramas.com
By : Danula

No comments:

Powered by Blogger.