138/2



හිමිදිරි උදෑසන බස් රථයක ගමන් කරන මගියෙකු තද නින්දක සිටින්නේ නම්, ඔහු පෙරදා තම රැකියා ස්ථානයේ රාත්‍රී වැඩ මුරයේ යෙදී සිටි අයෙකු වන අතර ඔහුගේ ගමනාන්තයට පෙර, නැවතුම්පල 5ක් පමණ තිබියදී ඔහුව අවධි කළ යුතුය.

#කොන්දොස්තර Logic #138/2 Bus Route #4 වැනි වතාව #නිදිමතයි #ජාතිය අනතුරේ #මහින්ද සමඟ නැගිටිමු
By : Danula

No comments:

Powered by Blogger.