පොඩි උන් දෙන්නා

බල්ලව අත පත ගාන්න කියලා පොඩ්ඩක් එළියට බැස්සම, ඉස්සරහා ගෙදර ඉන්න පොඩි උන් දෙන්නා කෑ ගහපි.... "අන්න අර අංකල්වයි, බල්ලාවයි දෙන්නවම එළියට දාලා දොර වහලා" කියලා.....
(නෑ නෑ. මං මොකුත් කිව්වෙ නෑ. කාගෙ හරි දරුවො නෙහ්)

Reviewed by Danula
on
August 21, 2018
Rating: 5
" මට භාවනාව ඉගෙන ගන්න ආසයි. භාවනාවට සුදුසු පරිසරයක් තියෙන, භාවනාව උගන්වන ස්ථානයක් ගැන කියන්න. මම කැමතියි ලංකාවට ඇවිත් කෙටි කලකට භාවන...
No comments: