තායි ළමුන්


" තායිලන්තයේ දරුවන් 13 දෙනෙක්, දවස් 9ක් විතර, කෑම බීම නැතුව, ගුහාවක සිර වෙලා හිටියා. ඔය අයට පුලුවන්ද, කෑම බීම තියලා තිබ්බත්, එක දවසක් හරි එළියට නොයා, ගෙවල්වල ජනෙල් දොරවල් වහගෙන ඉන්න? " - ධර්ම දේශකයාණන් වහන්සේ

" Current එකයි, Internet එකයි තියෙනවා නම් මොකෝ බැරි? " - මම (හිතින් කියා ගනිමින්) 😉😉😉
By : Danula

No comments:

Powered by Blogger.