රූප රචනා

අද උදේ ආපු බස් එකේ රූපවාහිනියට, රූපරචනා සහිත ගීත වගයක් දාලා තිබ්බා. ටිකක් පරණ, අර්ථාන්විත ගීත ටිකක්. ඒ ඒ ගීත සහ ඒ ඒ ගීතවලට අදාල රූප-රචනයේ තිබ්බෙ හරිම අපූරු සම්බන්ධයක්. උදාහරණ කිහිපයක් කියනවා නම්,
ගීතය - මිනිසාමයි ලොව දෙවියන් වන්නේ....
රූපරචනය - වදුරන් රැලක් විදුලි රැහැනක් දිගේ එහාට මෙහාට දුවන, ගස්වලින් එහාට මෙහාට පනින දර්ශනයක්
ගීතය - බුදු කරුණා දෑස තෙමී....
රූපරචනය - වල් අලියෙක්, මෝටර් රථයකට පහර පිට පහර දෙන දර්ශනයක්
ගීතය - දන්නෝ බුදුන්ගේ...
කකුල් දෙකෙන් සිට ගත් එළදෙනක්, තනපුඩුවලින් මිනිසෙකුට කිරි විදින අතර, මිනිසා කට අරිමින්, එහාටත් මෙහාටත් පනිමින් කිරි බොන දර්ශනයක්

No comments: