Pelican Crossing


විජේරාම හංදියේ තියෙන Pelican Crossing එක (බොත්තම එබුවම පනින්න සුදුසු වෙලාව වැටෙන Light එක) භාවිතා කරන පිරිස කිහිප ආකාරයකි.

01. බොත්තම ඔබලා තත්පර ගණන ගිහින් කොළ පත්තු වුණාම පාර පනින පිරිස


02. බොත්තම ඔබලා, රතු පත්තු වෙලා තියෙද්දිම පාර පනින පිරිස


03. බොත්තම ඔබන්නෙ නැතුව රතු පත්තු වෙලා තියෙද්දිම පාර පනින පිරිස


04. බොත්තම ඔබලා තත්පර ගාණ යනවා දැක දැකත්, ආයිත් බොත්තම ඔබන පිරිස


05. බොත්තම ඔබන්නෙ නැතුව කොළ පත්තු වෙනකන් බලාගෙන ඉන්න පිරිස


06. Pelican Crossing එකේ බොත්තම කියලා, එතන තියෙන රෑට පත්තු කරන Light කණුවේ Switch එක දාන පිරිස
By : Danula

No comments:

Powered by Blogger.