Typical Sri Lankan 1


සති ගණනාවකට ඉහතදී රාජකාරි ස්ථානය හරහා සේවාදායකයෙකු හට වෙබ් අඩවියක් නිර්මාණය කර දෙන ලදි. නමුත් එම වෙබ් අඩවිය මේ වන තෙක් දියත් කර නොමැත. 

මන්ද යත් ඔහු ඒ සදහා, තවත් සති දෙකකට පසුව එළඹෙන "සුභ දිනයක්" එනතෙක් බලා සිටීමය. එම සේවාදායකයාගේ ඇති විශේෂත්වය නම්, ඔහු වසර 35ක් අඛන්ඩව බ්‍රිතාන්‍යයේ වාසය කළ පුද්ගලයෙකුවීමයි. ඔහු නැවතත් අප රටට පැමිණ තිබෙන්නේ වසර 2කට ඉහතදීය. 

වසර 35ක් අඛන්ඩව බ්‍රිතාන්‍යයේ වාසය කළද, ශ්‍රී ලංකාවට පැමිණ වසර 2ක් ගත වන විට, ඔහු "Typical Sri Lankan" කෙනෙකු බවට පත්වී ඇත.
By : Danula

No comments:

Powered by Blogger.