ජනාධිපති


මම : අනාගතෙ ඉතින් මෙයා දක්ෂ ගායකයෙක් වුණත් වෙන්න පුලුවන්. දක්ෂ නළුවෙක් වෙන්නත් පුලුවන්, දක්ෂ Cricketer කෙනෙක් වෙන්න පුලුවන්, විද්‍යාඥයෙක් වෙන්න පුලුවන්..... අපි දන්නෙ නෑ නෙහ් ඉතින්..

අක්කා : හ්ම්ම්ම් (අවුරුදු දෙකක් වයසැති, තමන්ගේ සිගිති පුතුට සිනහසී, තුරුළු කරගනිමින්)

මම : රටේ ජනාධිපති වුණත් වෙන්න බැරි නෑ.

අක්කා : අපෝ අපෝ මේ..!!!!!! වෙන කවුරු වුණත් කමක් නෑ, ජනාධිපති කෙනෙක් නොවුණට නම් කමක් නෑ...!!!!!

(එවකට ජනාධිපතිව සිටියේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාය)
By : Danula

No comments:

Powered by Blogger.